Secure Site100% Secure |
Island WideDelivery |
Call Us Now0714 406767 |
What is this Physics Practical book? මොකක්ද මේ භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ පොත කියන්නේ?
This Physics Practical book clearly describes the experiments relevant to G.C.E (A/L) syllabus written by Tharusha Sir.
භෞතික විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ පොත කියන්නේ අ.පො.ස. (උසස්පෙළ) භෙතික විද්‍යාව විෂය නිර්දේශයට අදාල පරීක්ෂණ පැහැදිළිව විස්තර කරලා තියෙන, තරුෂ සර් ගේ පොතක්.